2 weeks ago
59 Views

Used VR Box And Two Light Bars

Electronics
Consoles & VR
රු2,250

මේ දෙකම ගෙනල්ලා හරියට used කරපු අයිටම් නෙවේ ..Light Bars දෙකත් සින්දු අහද්දි දෙතුන් පාරක් ඕන් කරලා ඇති..VR BOX එකයි Light Bars 2 යි හොඳ කන්ඩිශන් වල තියෙනවා ගන්නවනම් ඕන කෙනෙක් මැසේජ් එකක් දාන්න..👉 076 8599 850 (🥰Whatsapp) ආතල් එකට බඩු ඕඩර් කරලා රිටන් කරන අය එන්න එපා.. 

හොදම Deals ගන්න

 

සැයු : VR Box එක Gaming එකක් නෙවේ…නෝමල් එකක් 360VR Video බලන්න පුලුවන් ..❤😇

charindu2003
Member since: 2 weeks
User is offline
See all ads
768 * * * * * * * * *
Add to favorites
Add to compare
Report abuse

Do not Share Your OTP with Others.

ඔබ හට බැංකු වලින් ලැබෙන OTP වෙනත් අයට ලබා නොදෙන්න

Follow our social media

Newest Listings​

© 2024 Onamagulak.com - All rights reserved.