2 weeks ago
103 Views

jewellery

Fashion
Jewelry
රු3,800

රත්රන් මිල වැඩි වීම නිසා ඔබගේ මංගල කරමාලය  ඔබට සිහිනයක්ද?

හොදම Deals ගන්න

ඒ සිහිනය අපි සැබෑ කරදෙන්නම්.

❤️මෙය සාමන්‍ය අනයනික ඉමිටේෂන්  ආභරන නෙමෙයි .hand made නිසා කිසිම කෙනෙකුට  හොයන්න  baha.

📌කොළඹ අවට සිටින ඔබට පන්නිපිටිය අපගේ ආයතනයට පැමිණ තෝරා බලා මිලදී ගැනීමට හැකියාවද ඇති නිසා ඔබ අප කෙරෙහි තැබූ විශ්වාසය තව දුරටත් තහවුරු  වී ඇත.

📌රන් කරුවන් අතින්ම නිෂ්පාදනය වන අපගේ ආභරණ  22kt අලේප කරන අතර 100% රත්තරන් හා සමානවම ඔබට ලබාගත හැකිඅතර ,

📌වගකීමේ කාලය අවුරුදු 2 ක් දක්වා ලබාදේ.(මංගල කරමල සඳහා පමණි)මුදු සඳහා මාස 6 කි.

📌පිට පළාත් වලසිටින ඔබට නිවසට ගෙනා පසු මුදල් ගෙවීමේ අවස්ථාව ද ඇතිඅතර බෙදාහැරීමේ ගාස්තුව රු.400/=(cash  on delivery )🚗0777   366 195

whats app 0758098955

Add to favorites
Add to compare
Report abuse

Do not Share Your OTP with Others.

ඔබ හට බැංකු වලින් ලැබෙන OTP වෙනත් අයට ලබා නොදෙන්න

Follow our social media

Newest Listings​

© 2024 Onamagulak.com - All rights reserved.